ව්‍යාපාරික

රත්‍රං මිල ගණන්වල පහත වැටීමක්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ 1842.70 ක් ලෙසයි.

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල පහත වැටීමට හේතුවූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසයි.

 

 

 

Related posts

කෙරවළපිටිය ස්වාභාවික ද්‍රව වායු බලාගාරයට අනුමැතිය

Mohamed Dilsad

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

Editor O

දේශීය සෙල්ලම්බඩු නිෂ්පාදකයින් ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කිරීමේ අරගලයක

Mohamed Dilsad

Leave a Comment