දේශීය

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතව මියැදෙන මුස්ලිම් ජනතාවගේ සිරුරූ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නේ ද යනුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘මන්ත්‍රීතුමා, මල සිරුරූ භූමදානය කිරීමට අවසර දෙනවා’ යනුවෙනි.

 

Related posts

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment