ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට (11) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවට කැඳවා ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධනය පිළිබඳව විමර්ෂණය කිරීමට නියමිතය.

මීට පෙර කිහිප වතාවක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර කමිටුව හෙට පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට කටයුතු යොදා ඇත.

 

Related posts

ශ්‍රී ලංකා ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය ලබන 13 වැනිදා

Mohamed Dilsad

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි.

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

Mohamed Dilsad

Leave a Comment