දේශීය

පාසල් ප්‍රවාහන වාහනවල සෞඛ්‍යාරක්ෂාව බැලීමට අද විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවල රියදුරන් සහ සහයකයින් අහඹු ලෙස තෝරාගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමේ විශේෂ මෙහෙයුමක් අද (08) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැළසුම් කර ඇත.

එමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන තුළ නිරෝධායන රීති නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබදව පරික්ෂා කිරීමට රථවාහන රාජකාරීයේ නිරත නිලධාරින් යොදවා විශේෂ මෙහෙයුමක්ද අද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Related posts

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය

Editor O

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

Mohamed Dilsad

මධ්‍යම සහ දකුණු පළාතේ සියලුම බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තබයි

Mohamed Dilsad

Leave a Comment