ක්‍රීඩා

2021 IPL වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 ක්

(UTV | ඉන්දියාව) – 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 දෙනෙකු ලියාපදිංචි කර තිබේ.

ඒ අනුව මෙවර තරඟාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙවර වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් වන අතර එම සංඛ්‍යාව 56 ක්.

 

Related posts

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

Mohamed Dilsad

පාකිස්තාන සංචාරය පිළිබදව අයි.සී.සී.ය ආරක්ෂක විධි විධාන ඇගයීමකට

Mohamed Dilsad

Leave a Comment