ක්‍රීඩාදේශීය

කෝප් කාරක සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.

 

Related posts

ගුරු විදුහල්පති වර්ජනය අතරතුර සිසුවෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැබෑරුම් බලපත්‍රවලින් රාජ්‍ය ආදායම වැඩිවුණා.එන අවුරුද්දේ තව බලපත්‍ර 300ක් දෙන්න සැලසුම් කර තිබුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment