කලා

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

(UTV| කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඒ බව තහවුරු කරමින් ඔහු සිය සාමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Related posts

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

Mohamed Dilsad

ලයනෝ මෙසී විවාහ දිවියට

Mohamed Dilsad

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment