දේශීය

අද සිට බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට

(UTV | කොළඹ) – අද (28) සිට ලබන පළමුවනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට ලක්කෙරෙනු ඇත.

පොලිසිය සඳහන් කලේ ස්ථාන 11 කදී ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගන්නා බවයි.

දීර්ඝ සති අන්ත නිවාඩුව එළැඹීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළතෙන් පිටතට කොවිඩ් ආසාදිතයන් ගමන් කිරීම වළක්වාලීම එහි ප්‍රධාන අරමුණක් බවද පොලිසිය සඳහන් කරයි.

 

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

මෙරටින් නව ආසාදිතයන් 12 දෙනෙකු සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment