විදෙස්

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

(UTV| ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.

ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 32කු මියගිය අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර IS හිතවාදි ෂියා මුස්ලිම්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 03 කට පසුව ඉරාකයෙන් වාර්තා වූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ද මෙය වෙයි.

 

Related posts

කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්

Editor O

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

Mohamed Dilsad

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

Mohamed Dilsad

Leave a Comment