දේශීය

මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබී ඇත.

මෙම වංචා බොහොමයක් බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බව වාර්තා වෙයි.

 

No description available.

 

Related posts

සම්මානනීය රංගවේදිනයකට රත්නපුරයෙන් කැපිල්ලක්

Editor O

විදුලි කප්පාදුවට අදාළ වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර

Mohamed Dilsad

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O

Leave a Comment