විදෙස්

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

(UTV| ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS සංවිධානය විසින් භාරගනු ලැබ තිබේ.

ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 32කු මියගිය අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.

සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර IS හිතවාදි ෂියා මුස්ලිම්වරුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 03 කට පසුව ඉරාකයෙන් වාර්තා වූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ද මෙය වෙයි.

 

Related posts

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයට

Mohamed Dilsad

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

Mohamed Dilsad

Leave a Comment