Trending News

කොළඹට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (23) පෙරවරු 9 සිට ලබන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ 01, කොළඹ 02 සහ කොළඹ 03 ප්‍රදේශ වලටත් කොළඹ 7, 8, 9, 10, 11 සහ 12 යන ප්‍රදේශ සදහාත් මෙම කාලය තුළදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Related posts

Eleven suspects arrested over election related violence

Mohamed Dilsad

Hundreds released after US immigration raids

Mohamed Dilsad

தென் மாகாண சபை உறுப்பினர் பிணையில் விடுதலை

Mohamed Dilsad

Leave a Comment