දේශීය

හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් හෙට සිට ඇරේ

(UTV |කොළඹ ) – තවත් ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මින්නාන ග්‍රාම නිලධාරී වසම,බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම, විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම, යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම

පානදුර පොලිස් වසමේ, 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම.

Related posts

ගුරුවරයෙකු ඇතුළු දඩයමේ ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment