දේශීය

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

(UTV |කොළඹ ) – එංගලන්තයේ පැතිරයන කොවිඩ් නව ප්‍රභේදය වැළඳි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයාගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බව හෙළි වෙයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙම ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම් සහ වෙන්කර තැබීම නිසිපරිදි සිදුවන බවයි.

එනිසා එම අවස්ථාවේදීවත් මෙම වෛරසය මෙරට සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

Related posts

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

Mohamed Dilsad

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව රිමාන්ඩ්

Editor O

කොවිඩ් -19 අරමුදලේ ශේෂය මිලියන 902 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment