දේශීය

නව ආසාදිතයින් 283ක්

(UTV |කොළඹ ) – අද (11) තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව  අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.

Related posts

දුරුතු පොහෝ දිනය අදයි.

Editor O

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment