දේශීය

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලා බව පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV| කොළඹ) – බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර හෙට (11) අලුයම 5 සිට ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලට පනවා තිබූ  හුදෙකලා තත්ත්වය ඉවත් කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

 

 

Related posts

බී කොයින් පීරමීඩ ප්‍රචාරය කළ තිදෙනෙකුට රටින් පිටවීම තහනම්

Editor O

මිලියන 136ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

පරිප්පු සහ ටින් මාළු සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment