දේශීය

කොළඹ ප්‍රදේශ කීපයක හුදෙකලා බව පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV| කොළඹ) – බොරැල්ලේ ස්ථාන කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර හෙට (11) අලුයම 5 සිට ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවලට පනවා තිබූ  හුදෙකලා තත්ත්වය ඉවත් කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

 

 

Related posts

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්

Editor O

නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප

Mohamed Dilsad

පොලිසිය සොයමින් සිටි වරෙන්තුකරුවෙකු ගෙල වැලලා ගනී

Mohamed Dilsad

Leave a Comment