දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 521 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40838ක් දක්වා ඉහළ යයි.

මේ අතර මෙරටින් ආසාදිතයන් 47,305 දෙනෙකු වාර්තාවේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරක

Editor O

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

Mohamed Dilsad

සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය පුවත්වලට නොරැවටෙන්න – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment