දේශීය

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැදවියන්ට විශේෂ ජනපති රාජ්‍ය සමාවක්

(UTV |කොළඹ) – දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින සියළුම රැදවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාවක් යටතේ අද (09) නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහාය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම පිරිස නිදහස් කරන බවයි.

Related posts

දමිතා අබේරත්නට සතියක් රිමාන්ඩ්

Mohamed Dilsad

ගේම්වලින් ඇති කරන ලද දේශපාලනයෙන් දිගුකාලයක් රැකෙන්නේ නෑ – අනුර කුමාර

Mohamed Dilsad

නීතිපතිට, ආණ්ඩුවෙන් දේශපාලන බලපෑම් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Editor O

Leave a Comment