දේශීය

ආසාදිතයින් 638 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයන් 638 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39661ක් දක්වා ඉහළ යයි.

 

Related posts

දේශීය ඇගලුම් නිෂ්පාදනයට තීරු බදු සහන

Mohamed Dilsad

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

Mohamed Dilsad

අද සිට බලාත්මක වන ඔන්ලයින් පනත

Mohamed Dilsad

Leave a Comment