දේශීය

පාසලේ සිසුන් ගණන මත කොරෝනා මැඩලීමට මුදල්

(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර අනෙකුත් සියලු පාසල් දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ලබන 11 වනදා විවෘත කිරීමට නියමිතය.

මේ අනුව නව පාසල් වාරයේ දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිතව රැගෙන ඒම වෙනුවෙන් දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු පාර්ශවවලට දැඩි වගකීමක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශ මත පදනම්ව මේ මස 25 වන දින සිට හුදකලා කළ ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 වන ශ්‍රේණිය ආරම්භ කිරීමටද කටයුතු සැළසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ලොකුම ලොතරැයි ජයග්‍රහණයක් කාන්තාවකට හිමිවෙයි

Mohamed Dilsad

රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ව්‍ක්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

මෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment