දේශීය

අද තවත් ආසාදිතයින් 255ක්

(UTV |කොළඹ) – අද පස්වරුවේ තවත් ආසාදිතයින් 255  දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා  ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගැනුණි.

මේ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

පෙට්‍රල් මිල පහළ ට – ගෑස් මිල ඉහළ ට

Editor O

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයි

Editor O

Leave a Comment