දේශීය

අද තවත් ආසාදිතයින් 255ක්

(UTV |කොළඹ) – අද පස්වරුවේ තවත් ආසාදිතයින් 255  දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද දිනය තුළ නව කොරෝනා  ආසාදිතයින් 479 දෙනෙක් හඳුනා ගැනුණි.

මේ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

Mohamed Dilsad

Leave a Comment