විදෙස්

ඩුබායිහි කෝවිඩ් එන්නත් නොමිලේ නිකුත් කරයි

(UTV |එක්සත් අරාබි එමීර් රාජ්‍යය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට දැන් කෝවිඩ් එන්නත් නොමිලේ ලබා දීම ආරම්භ කර තිබේ.

මේ අනුව එම කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන කිහිපයක් තිබේ.

මේ වන විට එන්නත් වර්ග දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති අතර ඒවා නම් ෆයිසර්-බයෝ එන්ටෙක් සහ චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම්ය.

මේ අනුව එම එන්නත එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පිහිටි මධ්‍යස්ථාන 11 කදී  නොමිලේ ලබා ගත හැක.

Related posts

ලෝකෙම දන්න මිනිසාගෙන් දික්කසාද හින්දා බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයට අලුත් පැනුම

Mohamed Dilsad

ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුට

Mohamed Dilsad

සර්බියාව රුසියාව සමඟ නව ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

Leave a Comment