දේශීය

අද තවත් ආසාදිතයින් 215

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම අද දිනයේ කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

Related posts

ජනතාවට සහන දෙන්න, ජනාධිපතිතුමාට මතක් වුණේ ඡන්දය ළං වුණාම.

Editor O

පාඨලීගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය යයි

Mohamed Dilsad

Leave a Comment