දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV |කොළඹ) – බොහෝ ප්‍රදේශ වලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විසේශයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට තද වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං හා අකුණු ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න ලෙස කාලගුණ අංශය දැනුම් දෙයි.

Related posts

ජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.

Editor O

එක්දින ජයත් රාජකීයන් අතට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

Leave a Comment