ව්‍යාපාරික

ශ්‍රී ලංකා තේ සඳහා ඇති තීරු බදු පහත හෙලීමට දකුණු අප්‍රිකාව සූදානමින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කර ඇති ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව මෙරට අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා ටී මාක්ස් ප්‍රකාශ කර ඇත.

ඇය මේ බව ප්‍රකාශකර සිටියේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය සංවිධාන කර තිබූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම අමතමිනුයි.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම රැස්වීමේදී මෙරට තුළ සමස්ත තේ වෙළඳාම තම රටට වාසිදායක ලෙස ඉහළ නැග ඇති බව ඇය එහිදී ප්‍රකාශ කළාය.

 

Related posts

Airtel වෙතින් නව පෙරළියක්

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment