දේශීය

තවත් 415 දෙනෙක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 415දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 28,682ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන37,261ක් වන අතර රෝගීන් 8403දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment