දේශීය

තවත් 415 දෙනෙක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 415දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 28,682ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන37,261ක් වන අතර රෝගීන් 8403දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment