දේශීය

හෙට සිට හුදකලා කෙරන සහ හුදකලා බව ඉවත් වන ප්‍රදේශ[RELEASE]

(UTV |කොළඹ)  – දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක පවතින හුදකලා බව හෙට සිට ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ක්‍රියාත්මක වන බව යුධ හමුදාපතිවරයා පවසයි.

මේ අනුව පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබද ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලියගහවත්ත සහ පුරණ කොටුවත්ත හා කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත හෙට සිට හුදෙකලා කෙරෙනු ඇත

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Related posts

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 889 ක් මෙරටදී

Mohamed Dilsad

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment