දේශීය

තවත් ආසාදිතයින් 715කට සුවයි

(UTV |කොළඹ)  – තවත් කොරෝනා ආසාදිතයින් 715 දෙනෙකු සුවය ලබා අද (20) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 28,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 28,267 ක් ලෙසය.

Related posts

උතුරේ පුරාවිද්‍යා භූමි, නාම පුවරු ගලවා කුණු ලොරිවල පටවයි…; (වීඩියෝ)

Editor O

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment