දේශීය

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් පෙබරවාරී 3 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Related posts

රිශාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

Mohamed Dilsad

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

Leave a Comment