විදෙස්

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

(UTV |දකුණු කොරියාව) – පැය 24 තුළ දකුණු කොරියාවේ බන්ධනාගාර තුලින් දිනකදී හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ වාර්කොතා වූ රෝනා ආසාදිතයන් 1907ක් අතුරින් බන්ධනාගාර ආශ්‍රිත රැඳවියන් 185 දෙනෙකු මෙලෙස හදුනාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,665 වන අතර මරණ සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 674ක්  බවයි.

Related posts

විරාත් කෝලිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

Mohamed Dilsad

සරුංගලයක් සමඟ ගුවනට විසිවූ දැරියක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment