දේශීය

තවත් ආසාදිතයන් 495 ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 36,544 ක් දක්වා ඉහළ යනු ඇත.

අද හඳුනා ගැණුනු ආසාදිතයන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 32, 875 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් තවත් 491 දෙනෙකු සුවය ලැබූ අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

Editor O

මෙරට PCR පරීක්ෂණ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය පහතට

Editor O

Leave a Comment