දේශීය

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4 කදී ඇන්ටිජන් පරීක්ෂණ

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ඇන්ටිජන්  පරීක්ෂාවට ලක් කිරීම අද දිනයෙත් ස්ථාන 4 කදී සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451 ක් සිදු කළ අතර ඉන් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බවය.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීම් 2 ක් අද

Mohamed Dilsad

ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් පහළට

Mohamed Dilsad

ආර්ථික අර්බුදය විසඳන්න මුදල් ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment