දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීම් 2 ක් අද

(UTV | Colombo) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් අද (20) දිනයේදී කැඳවා තිබේ.

පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කැඳවීම් සිදු කර ඇති බවට වාර්තා වේ.

පළමු සාකච්ඡාව අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර පැවැත්වීමට නියමිත වේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

යුධ හමුදාපතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තැපැල්පතිවරයා ඊට කැඳවා තිබේ.

රට තුළ පැතිරයමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමග මහ මැතිවරණය පැවැත්විමේ දින වකවානු කල් දැමූ අතර ඒ අනුව මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම් පැවැත්විමට නියමිතයි.

Related posts

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 40ක් වසා දමනවා – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

Leave a Comment