දේශීය

ගාල්ල පාසල් තවදුරටත් වසා තැබෙයි

(UTV | ගාල්ල) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි.

 

Related posts

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

ලෝකේම අවධානය ගත් අරගලයට වාරණ නියෝගයක්?

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment