දේශීය

රට ණය උගුලක හිරවී ඇති බව කීම බොරුවක්

(UTV |මහනුවර) – රටක් ලෙස අප කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර හැර නොමැති බව රජය අවධාරණය කරයි.

මේ බව පැවසුවේ ආර්ථික පුනර්ජනනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ “ වැඩ සමග යළි ගමට” ව්‍යාපෘතියේ මධ්‍යම පළාත් වැඩසටහනට මහනුවරදී එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

Related posts

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

Mohamed Dilsad

පසුගිය ආණ්ඩුවෙන් නිකුත් කළ, මත්පැන් බලපත්‍ර සියල්ල නීත්‍යානුකූලයි : ඒවා තහනම් කරන්න අපට බැහැ – ඇමති බිමල් රත්නායක

Editor O

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

Leave a Comment