දේශීය

රට ණය උගුලක හිරවී ඇති බව කීම බොරුවක්

(UTV |මහනුවර) – රටක් ලෙස අප කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර හැර නොමැති බව රජය අවධාරණය කරයි.

මේ බව පැවසුවේ ආර්ථික පුනර්ජනනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ “ වැඩ සමග යළි ගමට” ව්‍යාපෘතියේ මධ්‍යම පළාත් වැඩසටහනට මහනුවරදී එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

Related posts

“අද තීරණාත්මකයි”

Mohamed Dilsad

හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment