ක්‍රීඩා

LPL දෙවන අදියර ජුලි 29 වනදා

(UTV | කොළඹ) – ලබන වසරේ පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ දෙවන අදියර සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කණ්ඩායමක් එක් කිරීමට සැලසුම් කර තිබෙන බව තරඟග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න සඳහන් කරයි.

ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව ද ඔහු කියා සිටී.

තරඟාවලිය ලබන වසරේ ජුලි 29 ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් , එහිදී කණ්ඩායම් 06ක් තරග කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

Mohamed Dilsad

Leave a Comment