විදෙස්

සඳේ පස් රැගත් චීන අභ්‍යවකාශ යානය පෘථිවියට ළඟා වෙයි

(UTV | චීනය) – චීනයට අයත් චැන්ග් ඊ 5 යානය සඳ මතුපිට පස් සහ පාෂාණ රැගෙන නැවතත් අද අලුයම පෘථිවියට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සඳ මතුපිටින් පස් රැගෙන එනු ලැබුවේ වසර 40 කට පමණ පසුව වීම මෙහි විශේෂත්වයක් වන අතර , සඳ මතුපිට ජලය ඇතිද යන්න ඇතුලු සාධක කිහිපයක් විමසා බැලීමට මෙම පාෂාණ කොටස් යොදා ගන්නා බව චීන විද්‍යාඥයන් කියා සිටී.

චීනය විසින් චැන්ග් ඊ 5 යානය සඳ වෙත යවනු ලැබුවේ නොවැම්බර් අවසාන සතියේදීයි.

 

Related posts

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ 2000 පනී

Mohamed Dilsad

නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment