විදෙස්

සඳේ පස් රැගත් චීන අභ්‍යවකාශ යානය පෘථිවියට ළඟා වෙයි

(UTV | චීනය) – චීනයට අයත් චැන්ග් ඊ 5 යානය සඳ මතුපිට පස් සහ පාෂාණ රැගෙන නැවතත් අද අලුයම පෘථිවියට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සඳ මතුපිටින් පස් රැගෙන එනු ලැබුවේ වසර 40 කට පමණ පසුව වීම මෙහි විශේෂත්වයක් වන අතර , සඳ මතුපිට ජලය ඇතිද යන්න ඇතුලු සාධක කිහිපයක් විමසා බැලීමට මෙම පාෂාණ කොටස් යොදා ගන්නා බව චීන විද්‍යාඥයන් කියා සිටී.

චීනය විසින් චැන්ග් ඊ 5 යානය සඳ වෙත යවනු ලැබුවේ නොවැම්බර් අවසාන සතියේදීයි.

 

Related posts

ඩෝරියන් කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2500 ඉක්මවයි

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්

Mohamed Dilsad

පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

Editor O

Leave a Comment