දේශීය

පොලිසියෙන් මහජනතාව වෙත කළ ඉල්ලීම

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යයයේ නිරත සෞඛ්‍ය බළධාරින් හෝ ආරක්ෂක අංශ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක නොපැකිලිව ඒ සඳහා සහය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

රෝග වැළැක්වීමේ පනත යටතේද මහජනතාව ඊට බැදී සිටින බව ඒ මහතා අවධාරණය කරයි.

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී හෝ නිවසින් බැහැරට ගමන් කිරීමේදී නම ලිපිනය සහ දුරකථන අංකය සටහන් කරන ලද කොල කැබලි කිහිපයක් නිතරම ළග තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related posts

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

Mohamed Dilsad

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

Mohamed Dilsad

Leave a Comment