දේශීය

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලකට

(UTV |කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතය.

ඒ අනුව නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එදිනට පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව අලුත්කඩේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

Related posts

උද්ධමනය පහළට

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයේ ආයතනවල සේවකයින්ට දෙසැම්බර් දක්වා සහන

Mohamed Dilsad

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment