දේශීය

අද දිනය තුළ ආසාදිතයින් 762 දක්වා ඉහළට

(UTV |කොළඹ) – අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 762ක් වේ.

මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 31,375කි.

Related posts

මොනරාගල මනාප ප්‍රතිඵලය

Editor O

සිවිල් ආරක්ෂක බලකායට ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Editor O

Leave a Comment