දේශීය

මහනුවර නගරයේ පාසැල් ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | මහනුවර) – වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) සිට යළි විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment