දේශීය

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(UTV | කොළඹ) – කොවිඩ් ආශ්‍රිත මෙරට ළාබාලතම මරණය කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වේ.

තදබල නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු දින 20ක් පමණ වයසැති බිලිඳෙක් මෙලෙස මියගොස් ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයෙන් එම බිලිඳා කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

 

Related posts

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අහසට වෙඩිතැබූ සජබ සංවිධායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment