දේශීය

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

(UTV | ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදුන් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 0112 678 600 යන මෙම අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

 

 

Related posts

හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Editor O

ආචාර්යය අශෝක රංවල බීමත්ව රිය අනතුරක් කළ බවට චෝදනා තිබීයදී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට

Editor O

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment