දේශීයප්‍රමුඛ පුවත 2

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

(UTV |කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

ඒ අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Related posts

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

Leave a Comment