දේශීය

අදත් මෙරටින් ආසාදිතයන් 501 දෙනෙක්

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 501 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ් අතරින් 319 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින් වන අතර අනෙක් 182 දෙදෙනෙක් බන්ධනාගාර වලින් ද වාර්තා වෙයි.

 

Related posts

මැතිවරණය සඳහා මනාප අංක නිකුත් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ඖෂධ මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

නිරෝධායන කාලය දින 21 ක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment